News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

චතූ රාජපක්ෂ හදිස්සියේ ලංකාව දාලා යනවාද?

380 Views


චතූ රාජපක්ෂ හදිස්සියේ  ලංකාව දාලා යනවාද?

චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය අපිට සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යවල දැකගන්න ලැබෙනවා.


චතූ රාජපක්ෂ හදිසියේම ඇගේ සැමියා සමග විදේශගතවන ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යවල පල කර තිබුණා. එහෙත් ඇය යන රට නම් සදහන් කරලා තිබුණේ නෑ.

එම ඡායාරූප පහත දැක්වේ ,


News Articles
Latest Videos
Most Popular Post