News Line| Off Air
Generic placeholder image

Feb
9

කාවින්ද්‍යා අදිකාරි ආදරය ගැන කියපු දේ

378 Views


කාවින්ද්‍යා අදිකාරි ආදරය ගැන කියපු දේ

අතුල අදිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නේ ඇයටම ආවේනික හඩකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායිකාවක්.

කාවින්ද්‍යා සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍ය තුල නිතර විවිධාකාර සටහන් තබන නිසායි. එමෙන්ම ඒ සටහන්වලට ඉහල ප්‍රතිචාරත් හිමි වනවා.

ඇය පසුගියදා තැබූ එවැනි සටහනක් අප ඇස ගැටුනා. මෙම සටහනටත් වැඩි ප්‍රතිචාර හිමිව තිබුණා.

එම සටහන පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post