News Line| Off Air| Games
Generic placeholder image

Feb
9

බොලිවුඩ් නිළි ජැක්ලීන් ලංකාවේ ඡායාරූප ශිල්පිනියක් එක්ක කරපු රූගත කිරීම

295 Views


බොලිවුඩ් නිළි ජැක්ලීන් ලංකාවේ ඡායාරූප ශිල්පිනියක් එක්ක කරපු රූගත කිරීම

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ අප කවුරුත් දන්න ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පිනියක්.
ඇය මෝස්තර නිර්මාණ ශිල්පියක් ලෙසද කටයුතු කරනවා.

රැෆෙලාගේ විශේෂත්වය වන්නේ කලා ලෝකයේ ජනප්‍රිය කලා තරු වෙනස්ම සංකල්පවලින් හැඩගන්වා ඔවුන්ව ඡායාරූපගත කර සෑම වසරකම එයින් කැළන්ඩරයක් එළි දැක්වීමයි.

මෙවර රැෆෙලාගේ කැළැන්ඩරය සුවිශේෂි වන්නේ මෙරට කැළන්ඩරය හැඩ කරන්න බොලිවුඩ් තරුවක් ද සම්බන්ධ වීමයි. ඒ වෙන කවුරුත් නෙවෙයි ලාංකේය සම්භවයක් ඇති සුරූපි බොලිවුඩ් නිළී ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස්.

මෙවර දෙසැම්බර් මාසය වෙන් වෙලා තියෙන්නේ ජැක්ලින්ටයි. රැෆෙලා කැළැන්ඩරය වෙනුවෙන් ජැක්ලීන්ගේ ගත් ඡායාරූප ඇයගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි


News Articles
Latest Videos
Most Popular Post