News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

දිනක්ෂි සහ සාරංගගේ සැබෑ වූ හීනය

568 Views


දිනක්ෂි සහ සාරංගගේ සැබෑ වූ හීනය

සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ‌කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුවළක්.

ඔවුන් කාළයක් තිස්සේ තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මහන්සි වෙනවා. මීට වසරක‌ට පමණ පෙර ඔවුන් නිවසක් හදන්න මුල්ගල් තැබූ බව ඔබ දැනටමත් දන්නවා ඇතී.

ඔවුන්ගේ ඉදිවන නිවසේ ඉහළ මාලයට නැග මොවුන් දෙපළ ලබා ගත් ඡායාරූපයක් සමග අපූරු සටහනක් සාරංග සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒම ඡායාරූපය හා සටහනයි,


News Articles
Latest Videos
Most Popular Post