News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

සුජානි මේනකා බිමල් ජයකොඩි වෙනුවෙන් ලියූ ආදරණීය සටහන

476 Views


සුජානි මේනකා බිමල් ජයකොඩි වෙනුවෙන් ලියූ ආදරණීය සටහන

අපේ කලා ලෝකයේ ආදරණීය යුවළක් ලෙස සුජානි මේනකා හා බිමල් ජයකොඩි හදුන්වන්න පුළුවන්.

ඔවුන් දෙපළ හරි ආදරයෙන් තම කලා කටයුතු වගේම තම පුද්ගලික ජීවිතයද සතුටින් ගත කරන බව ඔබ සියල්ලන් දන්නා කරුණක්.

සුජානි මේනකා මෑතකදී ඔවුන් දෙපළගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post