News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

සියලුදෙනා පෙන්වා දුන් නලීන් පෙරේරාගේ වැරැද්ද

721 Views


සියලුදෙනා පෙන්වා දුන් නලීන් පෙරේරාගේ වැරැද්ද

මේරියන්ස් නායක නලීන් පෙරේරා ඇතුළු කලා කරුවන් කිහිල දෙනෙක් මේ දිනවල සිටින්නේ කැන්ගරු දේශයේයි. ඒ තාම 35යි මේරියන්ස් සජීවි ප්‍රසංගය සදහා සහභාගී වීමටයි.

ඉතින් නලීන් පෙරේරාගේ දියණියත් පුුුුුුත්‍රයාත් සිටින්නේ කැන්ගරු දේශයේ බව ඔබ දැනටමත් දන්නා කරුණක්. මේ ගමනේදී ඔවුන්ට සොදුරු මොහොතක් ගත කරන්නටත් අවස්ථාව හිමි වී තිබුණා.

ඒ් පිළිබදව සදහන් කරමින් The Best Feeling.. කියන සටහනකුත් සමග ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ් වගේම නලීන් පෙරේරා සමාජ මාධ්‍යයට එක් කර තිබූ ඡායාරූපයක ඔහු සිටින්නේ අසළ වූ පුටුවකට කකුලක් තියාගෙන. සපත්තු දාගෙන මෙලෙස හදීසියේ ඡායාරූපයට පෙනී සිටිම ගැන ඔහු සමාව ඉල්ලා තිබුණා.

ඔහුගේ මේ නිහතමානීකමට පැසසුම් ලැබී ඇති අයුරුත් ඒ්ත් සමගම අපට දැකගත හැකි වුණා.


News Articles
Latest Videos
Most Popular Post