දර්ශන් තවරාජා කියන්නේ ඉතා සුළු කාලයකින් ජනප්‍රිය වුණු තරුණ සිත් වසග කරගත් තරුවක් .
දමිළ රංගන ශිල්පියෙක් ලෙසට දමිළ බසින් කරන ලද නිර්මාණ හරහා මොහු ක්ෂේත්‍රයට පැමිණි අතර මේ වන විට සිංහල නිර්මාණවලටද ඔහුගේ දායකත්වය ලබා දෙනවා .
දර්ශන්ගේ කඩවසම් පෙනුම නිසාම තරුණියන් මොහුට පිස්සු වැටිලයි ඉන්නේ .
දර්ශන් මෑතකදී ප්‍රසංගයක් සදහා නවසීලන්තයට ගිහින් තිබුණා . නවසීලන්ත සංචාරයේදී ඔහුට ඔහුගේ ප්‍රේක්ෂිකාවක් මුණගැහිලා තිබුණා .
ඇය සමග ගත් ඡායාරූප දෙකක් පළ කරමින් ඇය ගැන ආදරණීය සටහනක් දර්ශන් ලියා පල කර තිබුණා .
පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි .