News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය ලස්සන වීමේ රහස හෙලි කරයි

555 Views


ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය ලස්සන වීමේ රහස හෙලි කරයි

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියෙකි. එමෙන්ම ඇය වර්ථමාන සිනමාව තුල වඩාත් කැපී පෙනෙන තාරකාවක්.


උදාරි ඇගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පල කරන බව අප කවුරුත් දන්නවා ඇති.


ඇය මෙ ළගදී ද සුන්දර ඡායාරූප එකතුවක් පල කර තිබුණා. ඇය එහි කළු පාට උඩරට ඔසරියකින් හැඩ වී සිටි අතර මෙි ඡායාරූප සමග පුංචි රහසකුත් හෙලි කර තිබුණා.


පහත දැක්වෙන්නේ එම ඡායාරූප පෙල සහා රහසයි,

ඇත්තටම සතුටින් ඉන්නකොට වෙනස්ම විදිහකට ලස්සන වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post