News Line| Off Air
Generic placeholder image

Feb
21

දිනක්ෂි හදිසියේ අසනීප වෙලාද?

423 Views


දිනක්ෂි හදිසියේ අසනීප වෙලාද?

කුඩා දරුවෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ කාර්යබහුල කෙනෙක්. කලා ලෝකයේ හැමොගෙම කතාබහට ලක්වෙන කෙනෙක්. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් දැන් ඒ් වගේම අම්මා කෙනෙක්.

පුංචි දියණිය සාරාන්‍යා සමග නිවසේ අනෙක් කටයුතු අධික නිසාද කොහෙද ඇය මේ දිනවල ටිකක් අසනීපයෙන්ලු සිටින්නේ.

ඇගේ සමාජ මාධ්‍යයේ ඇය අසනීපයෙන් ඉන්නා ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇය අසනීපයෙන් සිටිනා බව සදහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,

“නිවසේ කුඩා දරුවෙකු සිටීමේ වරප්‍රසාද”


News Articles
Latest Videos
Most Popular Post