News Line| Off Air
Generic placeholder image

Feb
23

දමිළ තරුණියක් වූ ශෙහානි කහදවල

1626 Views


දමිළ තරුණියක් වූ ශෙහානි කහදවල

ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්.

ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා.


පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී බොහො නළු නිලියන් විවධ ආකාරයේ ඡායාරූප රූගත කිරීම් කරලා තිබුණා.
මොවුන් අතරින් ශෙහානි ද වෙනස්ම ආකාරයේ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා.
ඇය දමිළ තරුණියක් හැටියටයි මෙමෙ ඡායාරූපවලට පෙනී සිටින්නේ.


ඇය මෙමෙ ඡායාරූප පල කලේ සටහනකුත් සමගයි,

සුදු නෝනාව සතුටු කරන්න ලොකු ලොකු දේවල් ඕනෙ නෑ අරන් දෙනවා නම් කුන්දිරා ගෙඩියක් වුණත් ඇති


News Articles
Latest Videos
Most Popular Post