Marians තාම 35යි ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා.
ඒ සදහා සහභාගී වූ මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණිගේ සහ ඇයගේ සැමියාගේ ආදරණීය සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
දෙන්නත් එක්ක සජිත ඇතුළු මිතුරන් එක්ක ගත්තු අපූරු රූ කිහිපයකුත් ඒ අතර වුණා.
එම ඡායාරූප පහතින්,