News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ජනප්‍රිය නිළි අනුරාධා සිංගප්පූරුවේ ගෙවන ලස්සනම දවස්

533 Views


ජනප්‍රිය නිළි අනුරාධා සිංගප්පූරුවේ ගෙවන ලස්සනම දවස්

අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.

ඇය මේ දවස්වල ඇය ඉන්නේ සිංගප්පූරුවේ. එහි දි ගන්නා ඡායාරූප ඇය රසිකයින් එක්ක බෙදා ගන්න ඇය අමතක කරන්නෙ නෑ.


මේ සුන්දර ඡායාරූප එකතුවත් අප නෙත ගැටුණේ ඒ විදිහටයි.


News Articles
Latest Videos
Most Popular Post