News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

මම රෝස පාට අල ගෙඩියක් වගේ දැන්

412 Views


මම රෝස පාට අල ගෙඩියක් වගේ දැන්

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.


ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි.

ඇයව පසුගිය කාලවල තිරයේ දක්නට නොලැබුණී. ඒ ඇය එංගලන්තයේ සිටි නිසායි.
මේ දවස්වල ඇය නැවතත් ලංකාවට ඇවිත් ඉන්නවා.
නමුත් ඇය ඉස්සර හිටියටත් වඩා ස්වරූපයෙන් වෙනස් වෙලායි ඉන්නේ.
ඇය ටිකක් තරබාරු බවින් වැඩි කියලා ඇයම කියාගන්න බවයි ආරංචිය.

සෙනාලි තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ ඇයගේ ඡායාරූප පල කරන්නේ ද ඇගේ තරබාරුබව පෙන්වන විවිධ සටහන් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post