News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
8

සාරංග දිනක්ෂි සති අන්තය ගත කලේ මෙහෙමයි

453 Views


සාරංග දිනක්ෂි සති අන්තය ගත කලේ මෙහෙමයි

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ තරු යුවලක්.මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

මේ දෙදෙනා පසුගිය සති අන්තය ගත කරලා තියෙන්නේ සුන්දර මහනුවරේ ය.එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


News Articles
Latest Videos
Most Popular Post