News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

උදාරි වර්ණකුලසූරිය ලංකාවෙන් ගිහින්ද?

425 Views


උදාරි වර්ණකුලසූරිය ලංකාවෙන් ගිහින්ද?

රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මන්ම චිත්‍රපට නිළියක් ‌ලෙස ඇය අතිශය ජනප්‍රියයි.

ඇය ඇගේ සැමිය හා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් ඇය විටින් විට ලංකාවට ඇවිත් ගියා. ඇය නැවත වරක් ලංකාවෙන් පිටව ගොස් තිබෙනවා.

“බායි බායි ශ්‍රී ලංකා” ලෙස සදහන් කරමින් ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post