News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

සුජානි මේනකා මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

413 Views


සුජානි මේනකා මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම සම්මානනීය රංගන ශිල්පී බිමල් ජයකොඩි හා විවාහ වී සිටින ඇය කලා ලෝකේ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක්.

මෑතක දී සුජානී විවාහ මංගල උත්සවයකට සහභාගී වෙලා තිබුණා.ඇය එයට සහභාගී වී තිබුණේ සුන්දර සාරි විලාසිතාවයකින් සැරසිලා.

එම ඡායාරූප සුජානි සමාජ මාධ්‍යවල පල කරන්න අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post