News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ලෝචනා ඉමාෂි නොඑන්නම ලංකාවෙන් යනවාද?

438 Views


ලෝචනා ඉමාෂි නොඑන්නම ලංකාවෙන් යනවාද?

ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර හැඩකාර රංගන ශිල්පිනියක්.

පසුගිය වසරේ ඇය නෙදර්ලන්තයේ තම සැමියා හා පුතා සමග දීර්ඝ කාලයක් ගත කල ඇය පසුගිය දිනවල ලංකාවේ තම දෙමාපියන් සමග කාලය ගත කලා.

ලෝචනා ඊයේ දින කටුනායක ගුවන්තොටුපලේ සිට ඡායාරූප පල කරමින් කියා සිටියේ ඇය ලංකාවෙන් සමුගෙන යන බවයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post