News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

පුබුදු මාෂි ආදර කතාවට පස් වසරක්

413 Views


පුබුදු මාෂි ආදර කතාවට පස් වසරක්

පුබුදු සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න තලා තරු අතර ජනප්‍රියම තරු යුවළක්.

ඊයේ ඔවුන්ගේ විවාහ සංවත්සරයයි. ඔවුන් දෙපළ විවාහ වී අදට වසර පහක් සපිරෙනවා.

විවාහ සංවත්සරයට පුබ පතලා දෙදෙනා සමාජ මාධ්‍යයේ අපූරු සටහන් පළ කර තිබුණා. ඒ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක්ද සමගින්.

පහත දැක්වෙන්නේ එම සටහන් හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post