News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

මොණරියක් සේ හැඩ ගැන්වුණු අසේකා

417 Views


මොණරියක් සේ හැඩ ගැන්වුණු අසේකා

අසේකා විජේවර්ධන කියන්නේ ප්‍රවීණ නර්තනාචර්ය චන්න විජේවර්ධනගේ දියණියයි.

ඇය වර්තමාන තරුණ නර්තන ශිල්පිනියන් අතරින් දක්ෂතා අතින් ඉහළින්ම සිටින නර්තන ශිල්පිනියක්.

ඇය විවාහ වී සිටින්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරා වන ජනික් ජයසූරිය සමගයි.

පසුගිය දිනවල අසේකාගේ සුන්දර ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.මෙම ඡායාරූප කාචගත කර තිබුණේ ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පිනියක් වන රැෆෙලා ෆර්නෑන්ඩෝ විසින්.

ඒම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post