රොෂාන් රණවන කියන්නේ කාලයක් සිහින කුමරා වෙලා හිටපු තවමත් තම ජනප්‍රියතාවය එලෙසම පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්.
ඔහු ඊයේ දින තම බිරිද හා පුංචි පුතා සමග උපන්දිනය සැමරුවා.
මෙදින ඔහු තම පවුලත් සමග රෑ කෑමට සුපිරි හෝටලයකටද ගිහින් තිබුණා.
රොෂාන් ට ලස්සන කේක් එකකුත් තෑගි ලැබී තිබුණු අතර තම බිරිද හා පුතා සමග ලස්සන රූ ගත කිරීමකුත් කරලා තිබුණා.
රොෂාන් එම ඡායාරූප සමාජ මාධ්‍ය යේ පල කරමින් තම උපන් දිනයට සුභ පතපු සියලු දෙනාට ස්තූතිය පල කර සිටියා.
එම ඡායාරූප පහතින්.
උපන්දිනය වෙනුවෙන් සුබපැතුම්, ආදරය එකතු කල හැමෝටම හදවතින්ම ස්තුති..