News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

දුෂේනි ද සිල්වාගේ අලුත්ම Photo Shoot එක

293 Views


දුෂේනි ද සිල්වාගේ අලුත්ම Photo Shoot එක

දුෂේනි ද සිල්වා කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂයින් අතර ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්.


ඇයගේ නම කියු විට නොදන්නා කෙනෙකු නැති තරම්.


ඇයගේ ජනප්‍රියත්වය නිසාම ඇයට ඉතා කෙටි කාලයකින් ජනප්‍රියතම නිළියට හිමි සම්මාන දෙකක් ලැබුණා.

ඇය රංගනයට විතරක් නෙවෙයි නර්තනයටද ඉතා දක්ෂයි.


මේ දවස්වල ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්‍ය යේ සංසරණය වෙනවා.
පහත දැක්වෙන්නෙ එම ඡායාරූප


News Articles
Latest Videos
Most Popular Post