News Line| Off Air| Games
Generic placeholder image

Apr
1

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

544 Views


රංගන ශිල්පිනී දමිතා අබේරත්න මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

දමිතා අබේරත්න කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.
ඇය පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ද කතාබහට ලක් වුණා.

පසුගිය සතියේ රයිගම් ටෙලිස් සම්මාන උළෙල පැවැත්වුණු බව ඔබ කවුරුත් දන්නවා ඇති.
එම සම්මාන උළෙල හැඩ කරන්න දම්තා අබේරත්න ද සහාභාගි වුණා.


පහත දැක්වෙන්නේ ඇයගේ ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post