මේරියන්ස් සංගීත කණ්ඩායම නම දුටු විටම කාටත් මතක් වෙන්නේ ඒ කණ්ඩායමේ නායකයා වන නලීන් පෙරේරා යි.
ඔහු මේ දවස්වල ඉන්නේ කැනඩාවේ ඒ තම ආදරණීය බිරිදත් එක්කයි.
පසුගිය දිනක නලීන් තම බිරිදත් එක්ක ලොව ජනප්‍රියම දියඇල්ලක් වන නයගරා දියඇල්ල බලන්න ගිහින් තිබුණා.
ඔහු එහිදී තම පිරිද සමග ගත් ඡායාරූප සමාජ මාධ්‍ය යේ පල කර තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි .




