News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

දවසින් දවස වැඩි වන මාධවී- කසුන්ගේ ආදරය

584 Views


දවසින් දවස වැඩි වන මාධවී- කසුන්ගේ ආදරය

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි.

නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා.

ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි.

පසුගිය පෝය දිනට මේ දෙදෙනා පන්සල් ගිහින් තිබුණා .

එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔවුන් අමතක කලේ නෑ .


News Articles
Latest Videos
Most Popular Post