News Line| Off Air
Generic placeholder image

Apr
10

නිතර අලුත් වෙන පුබුදු – මාෂි ආදර කතාව

299 Views


නිතර අලුත් වෙන පුබුදු – මාෂි ආදර කතාව

පුබුදු හා මාෂි ආදර කතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. කලා ලෝකයේ සුන්දර කලා යුවළක්වන මේ දෙදෙනාගේ ආදර කතාවට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

ඊයේ මාෂි ඔවුන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර නිබුණා. ඒ සුන්දර සටහනකුත් එක්ක.

” මගේ හා පැටියත් එක්ක “


News Articles
Latest Videos
Most Popular Post