News Line| Off Air
Generic placeholder image

Apr
10

නළු සංගීත් ප්‍රභූගෙන් අලුත් වැඩක්

298 Views


නළු සංගීත් ප්‍රභූගෙන් අලුත් වැඩක්

සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‌පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. පසුගිය දිනවල ඔහු සහ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගැන සමාජ මාධ්‍යය වල වැඩි කතාබහක් පැතිරුනා.

ඉතින් ඔහු ප්‍රේමවන්තිය වන ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන සමග අලුත් වැඩක් ආරම්භ කර තිබෙනවා. ඒ රූපලාවන්‍යාගාරයක්.

කේෂාලංකරණය හා රූපාලංකරනයත් සිදු කරන මෙහි විවෘත කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා.

මේ අවස්ථාව සදහා සංගීත්ගේ ආදරණීය මෑණීයන් වගේම ක්ෂේත්‍රයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post