News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
14

යළි මංගල ගමනට සැරසුනු ඉෂාරා-අනුර

493 Views


යළි මංගල ගමනට සැරසුනු ඉෂාරා-අනුර

අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු අදරණීය යුවලක්.

තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්.

පසුගිය දවසක ඔවුන්ගේ දෝණිගේ උපන්දිනය සමරමින් කල ඡායාරූප එකතුවක් අප නෙත ගැටුණා.

දෝණිගේ උපන් දිනය සමරන්න ගත් ඡායාරූප කිව්වාට මේ ඡායාරූපවල දෝණිව නම් පේන්න නෑ.


News Articles
Latest Videos
Most Popular Post