News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
15

ජනිත්ගෙන් සංකේත්ට ආදරණීය සුබ පැතුමක්

410 Views


ජනිත්ගෙන් සංකේත්ට ආදරණීය සුබ පැතුමක්

ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් පළ කර තිබුණා.

ඒ්

“සුබ උපන්දිනයක් මල්ලී හැමදාමත් පතන්නේ ලෝකේ හොදම දේ ඔයාට…”ලෙසයි.

ජනිත් මෙලෙස සුබ පැතුම් එකතු කර තිබුණේ සිය සහෝදරයා වන සංකේත්ටයි.

සංකේත් කියන්‌නෙත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ.

ජනිත් මෙලෙස සුබ පතමින් ඡායාරූප කිහිපයක්ද එක්කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post