News Line| Off Air
Generic placeholder image

Apr
19

අලුත් අවුරුද්ද සරසන සුන්දරත්වය

408 Views


අලුත් අවුරුද්ද සරසන සුන්දරත්වය

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කලා තරු බොහෝමයක් සුබ පැතුම් සිය සමාජ මාධ්‍යය ගිණුම් වලට එක්කර තිබුණා. ඒ ඔවුන්ගේ සුන්දර ඡායාරූපයන්ද සමගිනුයි.

එලෙස සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණු මෙම ඡායාරූපවල නම් අපූරු සුන්දරත්වයක් ගැබ් වී තිබෙනවා.

මෙම ඡායාරූප නිල්මිණි තෙන්නකෝන් හා වත්සලා දියලගොඩ සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූණා. ‍

එම ඡායාරූපගත කිරීමට එක්ව සිටියේ නිල්මිණි තෙන්නකෝන් සහ ඇයගේ දියණිය මෙන්ම වත්සලා දියලගොඩයි.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post