මාධවී සහ කසුන්ගේ ආදර කතාව දැන් නම් රහසක් නෙමෙයි.
සමාජ මාධ්‍යය පුරාම මේ දෙදෙනාගේ ආදරය ගැන අපූරු සටහන් හුවමාරු වෙනවා. එලෙස කසුන් මුහුණු පොතට එකතු කළ අපූරු සටහනක් දක්නට ලැබුණා.
ඒ සටහනට ප්‍රති සටහනක් තබන්නටත් මාධවී අමතක කළේ නෑ.
එම සටහන් පහතින් බලන්න,