News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

අමෙරිකාවේ මහල් රථ ගාලක් කඩා වැටෙයි

754 Views


අමෙරිකාවේ මහල් රථ ගාලක් කඩා වැටෙයි

අමෙරිකාවේ නිව් යෝර්ක්හි මහල් කිහිපයකින් යුත් රථ ගාලක් කඩා වැටී තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post