News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

අකිල බිරිද වෙනුවෙන් ලියූ සටහන

529 Views


අකිල බිරිද වෙනුවෙන් ලියූ සටහන

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්.

සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා.එලෙස ඔහු බිරද සමගින් සිටිනා ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ තබමින් සටහනක් පළ කර තිබුණා.

එම සටහන ඔහු පළ කර තිබුණේ බිරිද ඇමැන්ඩා වෙනුවෙනුයි.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post