News Line| Off Air
Generic placeholder image

Apr
27

හැරී පොටර් පිය පදවියට

864 Views


හැරී පොටර් පිය පදවියට


හැරී පොටර් චරිතය හරහා ලොව අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවියට පත්වී තිබෙනවා.

ඩැනියෙල් හා ඔහුගේ බිරිඳ වන එරින් ඩාර්ක් දරුවා ඉපදුනේ කවදාද යන්න සඳහන් කර නැත.


News Articles
Latest Videos
Most Popular Post