News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු යුග දිවියට

509 Views


ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු යුග දිවියට

ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන අවිශ්ක ප්‍රනාන්දු ඊයේ යුග දිවියට පිවිසෙන බව සියත 24 බලන ඔබ කවුරුත් දැනටමත් දන්නවා.

මේ වනවිට ඔහුගේ preshoot ජායාරූප සමාජ මාධ්‍ය හරහා සැරිසරමින් තිබේ. නමුත් මංගල ජායාරූප නම් තවමත් වැඩිය දකින්න නෑ.

අවිශ්ක ප්‍රනාන්දු ගේ යාළුවන් කිහිපදෙනෙක් ඔහුගේ මංගල ජායාරූප පල කරමින් සුභපැතුම් එක් කරමින් සිටිනවා.

පහත දැක්වෙන්නේ ඔවුන් එලෙස පල කළ ජායාරූප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post