රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න සුන්දර පෙම් යුවලක් .
මේ දෙදෙනාගේ ආදර කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
රුවන් සොදුරු හඩින් හදවත් සනසන ගායකයෙක් වගේම ශෙරිල් කියන්නේ සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් .
මේ දෙපල මෑතකදී ඩුබායි රාජ්‍ය බලා පිටත් වුණා.
එහිදී ගත් ඡායාරූප කිහිපයක් ශෙරිල් සමාජ මාධ්‍යට පල කර තිබුණා .
එම ඡායාරූප පහතින් .





