News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

ජනප්‍රිය නිලි අශිකා සැමියා වෙනුවෙන් තැබූ සටහන

718 Views


ජනප්‍රිය නිලි අශිකා සැමියා වෙනුවෙන් තැබූ සටහන

අශිකා මතසිංහ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් .

ඇය එදා වගේම තවමත් තම සුන්දර රූපය එක ලෙස පවත්වා ගෙන යන කෙනෙක්.

මෑතකදී ඇය තම සැමියා වෙනුවෙන් තැබූ ලස්සන සටහනක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා.

එම සටහන පහතින්.

ඔයා මට වඩා සතුටින් ඉන්න ඕනේ කියලා හැමදාමත් ඔයාගෙ දිහා බලලා මං මේ විදියට හිතන්න පුරුදු වෙලා..අපි දෙන්නගෙ ලෝකෙ මම හඳක් උනේ ඔයා සූර්යයා වගේ හැමදාමත් මට එලිය දුන්නිසා , මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!හැමදාමත් ඔයාට ජයම ලැබේවා! 🙏💐❤️


News Articles
Latest Videos
Most Popular Post