News Line| Off Air| Games
Generic placeholder image

May
10

අවිශ්ක – සයුරිගේ Homecoming ඡායාරූප මෙන්න

340 Views


අවිශ්ක – සයුරිගේ Homecoming ඡායාරූප මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ .

ඔහු පසුගියදා යුග දිවියට පිවිසි බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

අවිශ්ක අත ගත් රුවැත්තිය සයුරි යි.

මේ දෙදෙනාගේ Homecoming ඡායාරූප සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා .

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post