News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

ඉෂාරා සදමිණිට හදිසියේ හමුවුණු අමුත්තා

499 Views


ඉෂාරා සදමිණිට හදිසියේ හමුවුණු අමුත්තා

ඉෂාර සදමිණි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් .

ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. මේ දෙදෙනාට හුරතල් දෝණියෙක් ඉන්නවා .

ඉෂාරා පසුගිය දවස්වල සැමියා හා දෝණි එක්ක විදෙස්ගත වුණා ඔබ කවුරුත් දන්නවා ඇති. ඔවුන් ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටයි .

සිඩ්නි නගරයේ විශේෂ තැන්වලට ඇවිදින්න යන ඉෂාරා එහිදී ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන්නද අමතක කරන්නේ නෑ.

සිඩ්නි නගරයේ කෞතුකාගාර හා ත්‍රී සිස්ටර්ස් කදු පංතිය බලන්න ගිය ඔවුන් එහිදි ගත් ඡායාරූප පල කර තිබුණා. ඒ අතරින් ඉෂාරා ශාරුක් ඛාන්ගේ ඉටි රූපයක් සමග ගත් ඡායාරූපයක් පල කර තිබුණේ මෙන්න මෙහෙමයි.

එයා විතරයි අඩුවෙලා තිබුනේ.ඔන්න එයාවත් හම්බඋනා.


News Articles
Latest Videos
Most Popular Post