News Line| Off Air| Games
Generic placeholder image

May
13

බුවිනි දියලගොඩගේ උපන්දින සැමරුම

427 Views


බුවිනි දියලගොඩගේ උපන්දින සැමරුම

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.

පසුගියදා ඇය සිය 30 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පැටව් දෙන්නා සහ පවුලේ ළගම හිතවතුන් සමග පුංචි සාදයක් පවත්වා තිබුණා.

මෙවර උපන්දිනය ඇයට විශේෂයි. ඇයගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටවුන් දෙදෙනෙක් සිටිනවා.

ඇය ආදරණීය සටහනක්ද සමගින් එමි ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post