කටකාර, දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා.
ඒ වෙනුවෙන් ඇය හුරුබුහුටි බෝනික්කෙකු මෙන් සැරසිලා අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,