News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

ශේෂාද්‍රිගෙ පුංචි දෝණි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

378 Views


ශේෂාද්‍රිගෙ පුංචි දෝණි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනකි . ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි.

මැයි 17 දින ප්‍රියසාද් පවුලේ අයට සුවිශෙෂි දවසක් . මේ පවුලේ සමාජිකයින් දෙදෙනෙක්ම මෙදා දින උපන්දිනය සැමරුවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි . ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්යා හා ශිරානි ප්‍රියසාද් ය.

මෙදින ප්‍රියසාද් පවුලම එකතු වෙලා මේ උපන්දින දෙකම පුංචියට සමරලා තිබ්බා.

ශේෂාද්‍රි එහි ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූපයයි.


News Articles
Latest Videos
Most Popular Post