News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

තරු පිරිවරා නිළි රැජින සැමරූ උපන්දිනය

523 Views


තරු පිරිවරා නිළි රැජින සැමරූ උපන්දිනය

සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා පසුගියදා ඇගේ 76වන උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් කලාකරුවන් බොහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍යයේ උපන්දින සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ වගේම ඇය වෙනුවෙන් උපන්දිනයේදීම පැවති විශේෂ අවස්ථාවකදි එහි පැමිණි කලාකරුවන් ඇගේ උපන්දිනයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා.

ඒ සදහා සංගීතා වීරරත්න, දුලීකා මාරපන සහ ප්‍රීති රන්දෙණිය එක්ව තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post