News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

ඒක යුද්ධයක් වගේ වැඩක්

434 Views


ඒක යුද්ධයක් වගේ වැඩක්

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී මේ දිනවල පුංචි පුතුගේ සුරතල් බලමින් කාලය ගත කරනවා.

ඔහු නිතර නිතර පුතු ජේඩ්න්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරනවා.

ජේඩ්න් පසුගිය සතියේ සිය පළමු උපන්දිනය සැමරුවා. උපන්දිනයෙන් පස්සේ ජේඩ්න් අම්මයි තාත්තයි එක්ක කොණ්ඩේ කපන්න ගිහින් තිබුණා.

එහි ඡායාරූප සජිත සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post