News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

යාළුවෝ එක්ක ලෝචනා ගිය ගමන

495 Views


යාළුවෝ එක්ක ලෝචනා ගිය ගමන

කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි විනෝදශීලී චරිතයක්.

සිනමාවේ හා ටෙලි තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි.

මෑතකදී පැවැත්වුණු ඇගේ උපන්දින සාදයට පවුලේ හිතවතුන් වගේම කලා ලොවේ ඇගේ මිතුරු මිතුරියන් සහභාගී වී සිටියා.

පසුගියදා ලෝචනාට ඇගේ යහළුවන් මුනගැසී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post