තමන්ටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් සමිතා මුදුන්කොටුව – අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.
ඇය විදෙස්ගත වුනේ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න.
තම නිවසේ තම පවුලත් එක්ක ජීවත් වුන කවින්ද්‍යා විදෙස් රටක මේ ගත වන දින කීහිපය ටිකක් පාළුවෙන් ගත කරන බව ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා.
පසුගිය දිනක ඇය පෙම්වතාගේ අපැහැදිලි ඡායාරූපයක් පළ කරමින් මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුනා.