හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්.
ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්.
ඇයගේ පුංචි පුතු සචෙල්ගේ 5වන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුට අමතක නොවෙන ආකාරයේ උපන්දින සාදයක් හිමාලි සංවිධානය කර තිබුණා.
පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,