News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

මෙල්බන් නගරයේ අතරමං වුණු සෙනාලි…

469 Views


මෙල්බන් නගරයේ අතරමං වුණු සෙනාලි…

සෙනාලි ෆොන්සේකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.


පසුගිය දිනක ඇය රංගනයෙන් දායක වු සිරිපැරකුම් චිත්‍රපටයට දශකයක් සපිරීම නිමිත්තෙන් ඇයගේ සමාජ මාධ්‍යයේ සටහනක් පල කර තිබුණා ඔබට මතක ඇති.


ඉතින් අපි දැන් කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි.

සිනමාවේ හා පුංචි තිරයේ එකලෙස කාගෙත් ආදරය දිනා ගත් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ .
ඒ එරට සංවිධානය කල සිහිනේ තරු රැයක් ප්‍රාසාංගික වැඩසටහන සදහා සහභාගී වීමටයි .


ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ නගරයක් වන මෙල්බන් නගරයේ වීදි මං මාවත් වල ඇවිදමින් ඇය මතක එකතු කරන්න අමතක කලේ නෑ.


එහි දී ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසින්.


News Articles
Latest Videos
Most Popular Post