News Line| Off Air
Generic placeholder image

Jun
6

චරිත් අසලංකගේ Homecoming ඡායාරූප

559 Views


චරිත් අසලංකගේ Homecoming ඡායාරූප

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය මෑතකදී පැවැත්වූ බව සියත 24 නරඹන ඔබ දැනටමත් දන්නා කරුණක්.

ඔහු අතිනත ගත් සුරූපිණිය තමයි කාවින්දිකා

ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප නම් ඔබ දැනටමත් දැක ඇතී‍.

ඔවුන්ගේ දෙවැනි ගමන එහෙමත් නැත්නම් Homecoming ඡායාරූප සමාජ මාධ්‍යයයේ සැරිසරන අපට දැකගත හැකි වුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post