News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

සමනලීගේ අලුත්ම වෙනස

349 Views


සමනලීගේ අලුත්ම වෙනස

චිත්‍රපට ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ ඇය නමින් සමනලී ෆොන්සේකා වේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

ඇය මෑතකදී ‌වෙනස් ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. එම ඡායාරූපයේ ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස්ම ආකාරයට සකසා තිබෙනවා.

එම ඡායාරූපයට සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණේ ” ඩයස්ගේ නංගී “ ලෙස සදහන් කරමින්.

පහත දැක්වෙන්නේ ඇගේ එම ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post