සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.